හංගමුද partion එකක් සොෆ්ට්වෙයර් එකක් නැතිව.Hide Partion

හරි දැන් මම කියන්න හදන්නෙ සුපිරි වැඩක්.මෙකෙන් ඔයාලට පුලුවන් ඔයලගෙ partion එක හංගන්න.ඔයාගෙ පරිගනකයෙ තියන අනෙක් අයට පෙන්නන්න අකමැති දෙවල් වෙනම partion එකකට copy කරගෙන මෙ වැඩෙ කරලා බලන්නනාපි බලමු කොහොමඩ මෙක කරන්නෙ කියලා.

හංගමු.

1.start menu එකේ run වෙත යන්න.
2.දැන් cmd ලෙස type කර enter කරන්න.
3.දැන් එහි diskpart ලෙස type කර enter කරන්න.
4.දැන් එහි list volume ලෙස type කර enter කරන්න.
5.ඔබට හැංගිමට ඔනෙ partion එකෙ letter එක තොරා ගන්න.ඔබට drive D එක තොරන්නෙ නම්
6.select volume D ලෙස type කර enter කරන්න.
7.ඉන් පසුව remove letter D ලෙස type කර enter කරන්න.
දැන් පරිගනකය restart කොරලා බලන්නකො.

හංගපු එක නැවත ගමු.

1.start menu එකේ run වෙත යන්න.
2.දැන් cmd ලෙස type කර enter කරන්න.
3.දැන් එහි diskpart ලෙස type කර enter කරන්න.
4.දැන් එහි list volume ලෙස type කර enter කරන්න.
5.select volume D ලෙස type කර enter කරන්න.
6.හරි දැන් assign letter D ලෙස type කර enter කරන්න.
දැන් ආයෙත් පරිගනකය restart කොරලා බලන්නකො.

කොහොමද වැඩෙ හොදයි නම් comment එකක් දාන්න අමතක කරන්න එප……………………….




Post a Comment

Previous Post Next Post