ඔයාලා දන්නවනෙ අපේ රටෙ අපිට ලැබෙන ඉන්ටර්නෙට් බ්රපව්සින්ග් වේගය අඩුයි කියලා.එ මදි වට අපේ පරිගනකයෙන් තවත් එ වෙගය අඩුකරලා දෙන්නෙ.එතකොට මල පනිනව නේද.හරි අපි අද බලමු මෙකට මොකද කරන්නෙ කියලා.පොඩි වැඩක් තියනව.කරලා බලමුද.මේකෙන් යම්තාක් දුරට වෙගවත් කරන්න පුලුවන්.හරි පහත දීලා තියන විදිහට කරන්නකො……
ආ…………….මෙක windows xp වලට විතරයි හොදේ…….
1.Start menu එකේ - Run වෙත යන්න.
2.එහි gpedit.msc ලෙස type කර enter කරන්න.
3.නියමයි.දැන් එන window එකේ computer configuration-Administrative Templates-Network- QoS Packet Scheduler එක double click කරන්න.
4.හරි දැන් Limit Reservable Bandwidth යන්න double click කරන්න.
5.දැන් ඔබට box එකක් දකින්න පුලුවන්.
6.එහි ඇති Enabled යන එකට tick එකක් දාන්න.
7.හරි දැන් ඔය පහල තියන Bandwidth limit කියන එක 0% කරන්න.

8.හරි දැන් ok කරලා බලන්නකො………………
Comment එකකුත් තිබ්බනම්………………
Post a Comment