USB එක BLOCK කරමුද?

ගොඩ දවසකින් ඔයාලට soft….කැල්ලක් දුන්නැනෙ.එක නිසා ඔන්න එකක් අරන් ආවා.ඔයාලට පුලුවන් මෙකෙන් ඔයාගෙ password එකක් දාලා usb එක block කරන්න.එකෙ වටිනාකම ඔයාලා දන්නව ඇතිනෙ.
මොකද කවුරුහරි virus එකක් එහෙම අපිට ආදරෙට ගෙනත් දෙන්න පුලුවන්.එවගෙ දෙවල් වලින් අපිට මෙකෙන් බෙරෙන්න පුලුවන්.පල්ලෙහා තියනවා මෙකෙ interface එකෙ image එකක්.පොඩ්ඩක් බලන්නකො.දල අදහසක් ගන්න පුලුවන්.


Password Mediafire :
andystonecold

Comment එකකුත් දාන්නකො…

Post a Comment

Previous Post Next Post