KMPlayer 2013 Version 3.6.0.87----amiladcreations

KMPlayer 2013 Version 3.6.0.87----amiladcreations

කොහොමද යාළුවනේ...අද මම ඔයාලට අලුත් player එකක් අරන් ආවා.අලුත්ම කිව්වට මෙක ටිකක් පරනයි.එත් මෙක අලුත් version එක.ඔයාල ගොඩක් දෙනෙක් මෙක පාවිච්චිකරනවා නේද?අලුත් version එකට කැමති අය ඔන්න බාගන්නකො...

මේ version එකේ මෙන්න මේ දෙවල් දියුනු කරල තියනවා..



  1.  Added Instant View. 
  2. Fixed Denial Of Service PoC(PlayList M3U) – Provided by: Jigsaw (Abdelmorite), KISA.
  3. Modified default use of Internal Splitter(AVI) for streaming(http, https, ftp).
  4. Fixed TS source filter error.
  5. Supports FTP server(UTF-8).
  6. Added https streaming function.
  7. Added Subtitle resync function. (Ctrl+Alt+[, Ctrl+Alt+])
  8. Improved seek speed of MKV, MP4, FLV.
How To Download-
click the link
stay 5 seconds
then click
 


බාගන්නෙ මෙහෙමයි-
බාගැනිමට අවශ්‍යය ලින්කුව මත click කරන්න.
තත්පර  5 රැදිසිටින්න.
ඉන් පසු පහත රුපයෙ දක්වා ඇති අකාරයෙ එකක් දක්නට ලැබෙයි,එය මත click කරන්න.
 
 
 

KMPlayer 2013 Version 3.6.0.87----amiladcreations

Post a Comment

Previous Post Next Post