රැම් එක හරියට භාවිතා කරමු-RAM SAVER PRO 12.1

ඔන්න තව software එකක් අපෙ කට්ටියට ගෙනාවා.මෙකන් ram එක boost කරගන්න පුලුවන්,තව ram optimizer tool එකතුත් තියනවා.එකෙන් ඔයාගෙ පරිගනකය යම් දුරකට වෙගවත් කරගන්න පුලුවන්.අනිත් එක තමයි ඔයා බාවිතා කරමින් සිටින පරිගනක applications සදාහා උවමනා කරන ram එකෙ තිබිය යුතු ඉඩ ප්‍රමානය මෙයින් සකසා ගැනිමට පුලුවන්.ඔය පල්ලෙහා ටිකත් බලලම බාගන්නකො.




Features:
  • System tray monitor of ram optimizer
  • automatic and intelligent ram optimization
  • fast run of tools
  • forced cleaning of clipboard
  • possibility to close all programmes for full memory release by one click
  • control over windows uptime
  • possibility to create boosted shortcuts
  • desktop ram monitor
  • specialized control panel
තව එවා තියනවා,ඔය දාල තියන්නෙ ටිකයි හොදේ..

amiladcreations.blogspot.com
amiladcreations

1 Comments

  1. very informative post for me as I am always looking for new content that can help me and my knowledge grow better.

    ReplyDelete

Post a Comment

Previous Post Next Post