Elysium Movie 2013 Full Direct Download & Torrent Download--amiladcreations

Elysium Movie 2013 Full Direct Download & Torrent Download--amiladcreations

හායි.....යාළුවනේ,මෙන්න ඔයාලට ලගදි release වුන ලස්සන movie එකක් ගෙනාවා..මෙක release වුනේ August 9, 2013..මේක ගැන පොඩි හැදින්වීමක් කරනවනන්....

2154 දි මිනිසුන් කොටස් දෙකකට බෙදි (ධනවතුන් සහ සාමන්‍ය)ඔවුන් අතර ඇතිවන යම්කිසි ගැටුමක් පිලිබදයි.ධනවතුන් අභ්‍යවකාශයේ ගොඩනගන ලද සෑම පහසුකමක්ම ඇති "එලිසියම්" නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයකය.සාමාන්‍ය මිනිසුන් විවිධ ගැටළු හේතුවෙන් පෘථිවිය මත දුක්විඳිමින් ජීවත් වේති.

එලිසියම් වෙත කිසිදු පෘථිවි වැසියෙකුටවත් ඇතුල්විමට ඉඩ ලබා දෙන්නේ නැත.මෙහි සිටින ආරක්ෂක ලේකම්වරිය එලිසියම් වෙත හොරෙන් ඇතුලුවීමට තැත්කරන පෘථිවි වැසියන් විනාශ කිරීම සඳහා නවීන ආයුධ වලින් සන්නද්ධ හමුදාවක් සකස්කර ඔවුනට එලිසියම් වෙත ඇතුලුවීමට තැත්කරන පෘථිවි වැසියන් දුටු තැන විනාශ කිරීමට උපදෙස් දී ඇත.තවද එලිසියම් ජනාධිපතිවරයා බලයෙන් පහකොට තමන්ට ජනාධිපතිවරිය වියහැකි ලෙස ලේකම්වරිය රහස් කුමණ්ත්‍රණයක්ද සැලසුම් කරයි.

මැක්ස් ලොස් ඇන්ජලීස් නුවර අපසුවෙන් ජීවත් වන තරුණයෙකි.දිනක් මැක්ස් සේවය කරන කර්මාණ්තශාලාවේ විකිරණ කාන්දුවකින් ඔහු සහ සේවකයින් කිහිප දෙනෙකු විකිරණ වලට අනාවරණය වේ.විකිරණ වලට අනාවරණය සේවකයින් ඉදිරි දින කිහිපය තුල මියයන බව දැනගන්නා ප්‍රධාන විධායක සේවකයින්හට ප්‍රතිකාර ලබානොදි ඔවුන්ව සේවයෙන් ඉවත් කරයි.එලිසියම්හි නවීන වෛද්‍ය පහසුකම් ඇති බව මැක්ස්ට වැටහිනි.

මැක්ස්ට එලිසියම් වෙත ඇතුලු වීමට ස්පයිඩර් නැමති පුද්ගලයෙකු හමුවෙයි.ඔහු මැක්ස් හට උදවු කිරීමට කැමතිවන නමුත් ඒ වෙනුවෙන් ආර්මඩයින් ප්‍රධාන විධායකවරයා සතු වැදගත් තොරතුරු තමාට අවශ්‍ය බව පවසයි.මෙම තොරතුරු ඇත්තේ ජෝන් කාලයිල්ගේ හිස්කබළ තුල සඟවා ඇති පරිගණක චිපයක් තුල බව දන්නා ස්පයිඩර් එම දත්ත ලබාගත හැකි උපකරණයක් මැක්ස් හට ලබාදෙයි.

දැන් තමයි හොදම හරිය?ඉතුරු ටික movie එක බලලම තේරුම් ගන්න.ඔක්කොම කිව්වොත් වැඩක් නැනේ..පල්ලෙහායින් බාගන්න.link සම්බන්ද ගැටළු ඇත්නම් comment එකක් මාර්ගයෙන් අපට දැනුම් දෙන්න...ම්ම්ම්ම්ම් තව පොඩ්ඩෙන් අමතක වෙනව..ඔය ටිකත් බලන්න..

Directed by  -  Neill Blomkamp
Produced by - Bill Block,Neill Blomkamp,Simon_Kinberg
Written by    -  Neill Blomkamp,
Stars           -   Matt Damon,Jodie Foster,Sharlto Copley,Alice Braga,Diego Luna,Wagner Moura,
Music by     -  Ryan Amon
Cinematography  -   Trent Opaloch
Editing by  -  Julian Clarke,Lee Smith
Studio  -  Media Rights Capital,Alphacore,QED International
Distributed by  -  TriStar Pictures
Release date  -  August 9, 2013
Running time  -  109 minutes



 
 Elysium Movie 2013 Full Direct Download & Torrent Download--amiladcreations

Post a Comment

Previous Post Next Post