ඔබෙ පරිගනකය කතා කරවමු

මුලින් notepad එකක් open කරගන්න.
මෙම code 1 එහි paste කරන්න.

Dim msg, sapi
msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg

දැන් එය save කරන්න.
ඔබෙ නම.vbs ලෙස.
 දැන් ඔබට මෙවැනි ico එකක් දැක ගැනිමට පුලුවන්
එය open කරන්න එවිට මෙවැනි box එකක් එවි.
එහි ඔබට අවශ්ය දෙය type කරන්න
දැන් ok කරන්න.

මතක් කරලා comment 1 ක් දාන්න.

Post a Comment

أحدث أقدم