කොහොමද කට්ටයට?ඔන්න තව පට්ට කැල්ලක්ගෙනාවා.මෙක pc tune up එකක්.ගොඩක් අය මෙව ගැන දන්නව ඇති.දන්නැති අයට දැන ගන්න ටිකක් පැහැදිලි කරන්නං.මෙකෙන් ඔයාලගෙ පරිගනකය ටිකක් වෙගවත් කරගන්න පුලුවන්.ටිකයි,ගොඩක් නෙමෙයි හොදෙ.මෙකෙන් වැඩ කරන්න ලොකු දැනුමක් ඔනෙ නැ.ගොඩක් ලෙසියෙන් වැඩ කරගන්න පුලුවන්.එ විදිහට තමයි මෙකෙ interface එක හදලා තියන්නෙ.මෙන්න.
මේ දේවලුත් මේකෙ තියනවා.
smart pc care---game optimizer---driver updater---system protector---disk tool---backup manager---pc fixer---disk optimizer---undelete---secure encrypt or---registry cleaner---registry optimizer---system cleaner---disk explorer---uninstall manager---memory optimizer---privacy protector---secure delete---system & security advisor---duplicate file remover---startup manager
DOWNLOAD
Uppit
Share beast
File swap
Ezz file
Hot file
crack එක මෙ විදිහට දාන්න.
1.බාගත්තු එක install කරන්න.
2.දැන් එක run වෙන එක නවත්තන්න ඔනෙ.system tray එකෙන් exit කරන්න.
3.දැන් crack එක copy කරගෙන ඔයා soft එක install කරපු folder එකට paste කරන්න.
වැඩෙ ගොඩනං comment එකක් දාන්න අමතක කරන්න එපා……

إرسال تعليق