Need For Speed-UNDERCOVER

ඔන්න ඔයාලට තව ගේම් එකක් ගෙනාව.බලන්නකො මෙක කොහොමද කියලා.මෙක තමයි දැනට nfs ගේම්ස් වලින් ඇවිත් තියන හොදම ගේම් එක. එහෙම එකක් ගැන අය මොන කතාද නේද.ඔය පල්ලෙහා තියන විදිහට ඔයාලගෙ කොම්පියුටරෙ තියනවනං මෙක ගහන්න පුලුවන්.බලන්නකො…..ආ……..කියන්න බැරි උනා මෙක Torrent download file එකක් හොදෙ….Processor - Intel Pentium 4  2.8 GHz
Ram         - 1 GB
Hard Space -  6 GB
VGA           -NVIDIA GeForce 6800 GT 256

DOWNLOAD

Post a Comment

أحدث أقدم