මෙන්න අපෙ කොල්ලොන්ට යරියන සුපිරි බඩ්ඩක් ගෙනාව.ඔයාලට පුලුවන් මෙකෙන්
ඔයාලගෙ files hide කරන්න.එ විතරක් නෙමෙයි තව partition,removable devices වගෙ එවත්
hide කරන්න පුලුවන්.ඔයාගෙම password එකක් දාන්න පුලුවන් නිසා අනිත් අයට ඔයාගෙ පරිගනකයෙ
සෙල්ලං දාන්න හම්බ වෙන්නැ.කොහොමද එල නෙද?ඔන්න ඔය පල්ලෙහයින් බාගන්නකො.
Download
Uppit –
Comment එකකුත් දැම්මනං නරකද?
إرسال تعليق