හායි.මෙන්න කට්ටියට තව android ගේමක්.මෙකත් පට්ට.ඔයාලගෙ smart phone එකෙ tablet එකෙ තියන්නම ඔනෙ ගේමක්මෙකෙත් ඔයාලට සුපිරි කාර් ගෙනියන්න අවස්ථාව තියනවා.එව ගැන කිව්වොත් Audi,Bentley,Bugatti,Lamborghini,Porsche,Volkswagen.මෙහි උපරිම වෙගය පැයට සැතපුම් 250 විතර වෙනවා.
Device requirements—android 2.3 and up
ADD YOUR COMMENTS

إرسال تعليق