සුපිරි ග්‍රැෆික් ඩිසයිනින් කරන්න Corel Draw 11 Full

ඔයලා දන්නවනෙ ග්‍රැෆික් ඩිසයින් කරනවනම් Photo shop හරි Corel Draw හරි වලින් විතරයි හොද advanced දෙයක් නිර්මානය කරන්න පුලුවන් කියලා.
තව soft ware කැලි තියනවා.එත් මෙ 2 තමයි ඉදිරියෙන් තියෙන්නෙ.අද මම  Corel Draw 11 full version එකම download කරගන්න විදිහක් කියන්නම්.
                                                                      මෙහෙමයි මෙක කරන්න තියෙන්න.ඔයාගේ පරිගනකයෙ මුලින් utorrent දාලා තියෙන්න ඔනෙ.එකෙන් තමයි මෙ file එක download වෙන්න.ඔයා ලග utorrent නැතිනම් පල්ලෙහයින් ගන්නකො.

Download utorrent

හරි දැන් utorrent පරිගනකයට install කරලා Corel Draw download කරන්න පටන් ගමු.

1.පහල දීලා තියෙන download යන link එක ඔබන්නකො.
2.හරි දැන් එන එකෙන් Skip ad යන එක ඔබන්න.
3.නියමයි,දැන් එකෙ තියෙන download බොත්තම ඔබන්න..




Comment එක අමතක කරන්න එපා හොදේ…………. 
 

Post a Comment

أحدث أقدم