ගේමක් නැතුව photo edit කරන්න.Photo Shine Full

මෙන්න තවත් පට්ට software කැල්ලක්.මෙකෙන් ඔයට photo ලේසියෙන් edit කරන්න පුලුවන්.ගේමක් ඇත්තෙම නැ.මෙක 30mb විතර ඇති.
මෙක ගැන කියන්නම දෙයක් නැ.ඔනෙම කෙනෙකුට වැඩ කරන්න පුලුවන්.ගොඩක් දැනුම ඔනෙ නැ.වැඩි කතා ඔනෙ නැනෙ.ඔන්න පල්ලෙහයින් බාගන්නකො.

DOWNLOAD

Post a Comment

Previous Post Next Post