ඔන්න මම තව පට්ට වැඩක් කියන්නයි යන්නෙ.අපිට නිකන් sms එකක් යවන්න තියනවනම් කොහොමද.එල නේද.මෙන්න තියනව නියම site එකක්.පොඩි ගේමක් තමයි දෙන්න තියන්නෙ.අපි බලමුද කොහොමද මෙක කරන්නෙ කියලා.ඔය පල්ලෙහා තියන free sms කියන එක click කරන්නකො.
Free SMS
දැන් මෙ වගේ එකක් එවි
එහි මෙ කොටසෙ ඔයාට sms 1 යවන අංකය සහ ඔබෙ message එක සටහන් කරන්න.
හරි දැන් send බටන් එක ඔබන්නකො.
දැන් ඔයාට මෙ වගෙ එකක් එයි.
එකෙ දිල තියන code එක හරියට type කරලා send බොත්තම ඔබන්න.
කොහොමද වැඩෙ ගොඩද.
Comment එක අමතක කරන්න එපා හොදේ………….
Post a Comment