එක,දෙක හරිද ? මෙන්න 3 – FAR CRY 3

ඔන්න තව සුපිරි ගේම් එකක්.මෙකෙ 1,2 ගැහුවනං අනිවා ඔයාලා මෙකත් හොයන්ඩ ඇති.මෙකත් පට්ට ගේම් එක.මෙක 2012 අවසානය වන විටත් මෙක හොදම ගේම් ලිස්ට් එකෙ පලමු තැනට තිබ්බා.වැඩිය කතා ඔනෙ නැ.පහල තියෙන්නෙ,බාගන්න.torrent එකක් හොදේ……..

DOWNLOAD

Comment එකෙක් දැම්මනං……….

Post a Comment

أحدث أقدم