මෙන්න නියම web browser එකක්.GOOGLE CHROME 10

ඔයාලට තව සුපිරි software කැල්ලක් දෙන්න තමයි මෙ යන්නෙ.මෙක web browser එකක් මෙක google chome 10 beta සංස්කරනය.
අනිත් google chome වලට වඩා මෙකෙ වෙනස්කම් ගොඩක් තියනවා.ඔයාලට මෙක දාගත්තහම තේරෙයි මෙක අනිත් versions වලට වඩා speed කියලා.තව ඔයාලට ඔනෙ applications එහෙමත් save කරගැනිමෙ හැකියාවත් තියෙනවා.ඔය කතා කරා ඇති නෙද.පල්ලෙහයින් බාගන්නකො.




DOWNLOAD

Comment එකක් නම් ඔනෙ හොදෙ……….
أحدث أقدم