අනාගතය ගැන පොඩ්ඩක් බලමුද ?Future teller (sinhala)

ඔන්න තව software කැල්ලක් අරන් ආවා..මෙකනන් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.මොකද ඔයාල කැමතිනෙ ඉස්සරහට වෙන්ඩ තියන්නෙ මොනවද කියල බලගන්ඩ.මෙකෙ ඔක්කොම සිංහලෙන් තියන්නෙ.මමත් පොඩ්ඩක් බලාගත්තා.සමහර එව හරියට තියනවා.ඔයාලත් පොඩ්ඩක් බලන්ඩකො.

install කරන්නෙ මෙහෙමයි

1.software එක download කරගන්න
2.winrar මගින් extract කරගන්න.
password එක සදහා-amiladcreations.blogspot.com ලෙස ලබා දෙන්න
3.දැන් එය install කරන්න.
4.ඔබ extract කරගත් folder එකෙ ඇති TOF Patch නැමති folder එක ඔබ software එක install කල ස්ථානයට ඇතුලත් කරන්න(copy-paste)


ගැටලුවක් තියනවනං comment එකක් දාන්න.

amiladcreations.blogspot.com
amiladcreations

14 تعليقات

  1. nikan boru daanna epa danna deyak nathnam nika inna meka wada naha

    ردحذف
  2. eei aenoo... download karanna danne nathi nisai cmnt aks danna hithuwe. link eka elata weda bn.

    ردحذف
  3. meka thawa tikak pahadili karanna

    ردحذف
  4. machan meka win7 64bit wala wada karanna ne

    ردحذف
  5. ඉතා කැපවීමෙන් යුතුව නිර්මාණය කරන ලද උසස් ගණයේ තාක්ෂණික බ්ලොග් අඩවියකි.

    අමිල ධනංජය මහතාගේ කාර්යභාරය අගය කිරීම සඳහාත් මෙම බ්ලොග් අඩවියට වැඩි වටිනාකමක් එකතු කිරීම සඳහාත් ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් කිරීම apply credit card , ගනුදෙනු කිරීම, දින 51ක සහන කාලය credit card grace period නිවැරදිව භාවිතා කිරීම ආදී වටිනා තොරතුරු රාශියක් මේ හරහා ඔබ වෙත ගෙන එමු. ඔබගේ පුද්ගලික විස්තර කිසිවක් අපට අවශ්‍ය නොවේ. පිවිසෙන්න. http://cardslanka.blogspot.com/

    ඔබගේ රැකියාව මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1xC3aa0htSVROOwMiNdbP0l4k7MXA6iSAy9OLXhz71sM/viewform භාවිතා කරන්න

    ඔබගේ ව්‍යාපාරය මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1pxJi6LFPs3I1dTdBsmkGBc_uXQVHqOpnBjyeC6KC6FE/viewform භාවිතා කරන්න

    ردحذف
  6. font ea install karama mata nam wada una

    ردحذف

إرسال تعليق

أحدث أقدم