ඔබේ පරිගනකය ඔබේ නම හො වෙනත් ඔබට කැමති කුමක් හො නමක් කියවා on වෙනවා නම් මරු නෙදදාපි එහෙම සුපිරි ගේමක් දෙමුද.හොදයි පහල තියන විදිහට කරන්නකො…………….
1.මුලින්ම notepad එකක් open කරගන්න.
2.පහල දී ඇති code එක notepad එකට paste කරන්නකො.
Dim speaks, speech
speaks="Your Text Here"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
3. ඔබට කැමති වචනය ඉහත code එකෙ Your Text Here යන තැන Type කරන්න.
4.හරි දැන් මෙය save කරන්න ඔනෙ.
5.save කිරිමෙදි ඔබෙ නම.vbs ලෙස save කරන්න.පහත රුපයෙ දක්වා ඇත.
6.හොදයි අපි දැන් මෙක on වෙනකොට දාගන්න ඔනෙ.එකට පහල දී අති path එක follow කරන්න.
7.Start-All Programs-Startup-Right Click-Open කර ඔබ සකසා ගත් file එක save කරන්න.
8.දැන් පරිගනකය restart කරන්න.
කොහොමද වැඩෙ හොදයි නම් comment එකක් දාන්න අමතක කරන්න එප……………………….

This comment has been removed by the author.
ReplyDeleteElama bn...
ReplyDeleteETH sound madi bn..
Sound wadi karanta barida
Post a Comment